Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Saturday, September 26, 2015

CF Auto Root ( රූට් කිරීමේ සරලම විදිය )

                                         

* මෙන්න මම කියන්න යන්නේ අපි කියනවා නේ රූට් කරනවා කියල ..අපි ගොඩක් ය දන්නේ මොකක් හරි      සොෆ්ට්වයර් එකක් මගින් රූට් කරන්න නේ Vroot. iroot ..වගේ ඔය දේ වෙන්න නම් අපිට අනිවරෙන් 10min  යනවා නේ. අනික මහා කරදරයක් ඔය සොෆ්ට්වයර් මගින් රූට් කරගන්න බැරි ෆෝන් තියනවා නේ? මම  කියන්නේ මට එහෙම උනා මම එරිල උන්න වෙලාවක අපේ දිලීප  අනුරාධ .තමා මට මේක කියල හෙල්ල්ප්  කරේ ..මම හිතුව ඔයාලට මේක කියන්න ඕන කියල ..මේ ගැන දන්නා කස්ටිය  ඉන්නවා වෙන්න පුළුවන් මම මේ  කියන්නේ නොදන්නා කස්ටිය  සදහා .

කරන්නේ ඕන අපි මෙන්න මේ විදියට

*  මුලින්ම samsung usb driver ඉන්ස්ට්‍රෝල්  කරන්න pc එකට

*  Odin ෆ්ලෑෂ් ටූල් ඕන
මෙන්න මේ විදියට කරන්නේ  මුලින්ම මෙන්න මේ වෙබ් එකට ගිහින් ඔයාගේ ෆෝන් එකට හරියන Cf Auto Root zlip එක බාගත කරගන්න ....

*මි ලගට odin ටූල් එක අරන් PDA කියන තැනට රූට් zip එක දෙන්න ..ෆ්ලෑෂ් කරන්න පොඩි වෙලාවක් තුල කිසිම කරදරයක් නැතුව ඔබේ ෆෝන් එක රූට් කරගන්න පුළුවන් ..
                               

*රූට්  වීමෙන් පසුව පොන් එක රිස්ටර්ට් වන අතර superuser App එක දිස්වනවානම් රූට් කිරිල්ල සර්ව සම්පුර්ණ වේ                          

*ඔන්න මචන්ලා මම ගිය ..තව පොස්ටුවකින් හමුවෙමු ..මෙන්න ඉන්නව මම

Samsung Galaxy S3 SHV-E210L 5.0.1 Fixed Lollipop

ඔන්න මචන්ලා S3 SHV-E210L 5.0.1 Fixed Lollipop උණු උණුවේ සෙට් උනා ෆ්ලෑෂ් කරලා හොද නරක කියන්නකෝ odin ෆ්ලෑෂ් කරන්න මේක 210L වලට පමණක් වන අතර අනෙක් මධිලි සදහා නුකුත් කර විගස ඔබට ලබා දීමට කටයුතු කරමි

මෙන්න පොටෝස්  
                           


     
      
     




Monday, September 21, 2015

Stock Firmware Official Samsung Galaxy S4 All in One Android Lollipop 5.0.1

මෙන්න කොල්ලනේ Stock Firmware Official Samsung Galaxy S4 All in One Android Lollipop 5.0.1 අරගෙන අවේ s4 සියලුම මාදිලි සදහා දන්නවා නේ කරන ආකාරය ..ODIN ෆ්ලෑෂ් හොදද ...ලගදි අපි ලොකු ගේමක් ගේනවා ලගදීම පොඩ්ඩක් ටච් එකේ ඉන්න මෙන්න මම ගියා....
                                 



Mobile - Galaxy S4 :
Model : All 
* System Version  :  
* Samsung | Galaxy S4 |  GT-I9500 | Lollipop 5.0.1 | Download
* Samsung | Galaxy S4 (Canada) SGH-I337M | KitKat 4.4.2 | Download
* Samsung | Galaxy S4 (Korea) SHV-E300L | Jelly Bean 4.2.2 | Download
* Samsung | Galaxy S4 (Korea) SHV-E300S | Jelly Bean 4.2.2 | Download 
* Samsung | Galaxy S4 (Korea) SHV-E300K | Jelly Bean 4.2.2 | Download
* Samsung | Galaxy S4 (Sprint) SPH-L720T | KitKat 4.4.2 | Download
* Samsung | Galaxy S4 (T-Mobile) SGH-M919 | KitKat 4.4.2 | Download
* Samsung | Galaxy S4 (Verizon) SCH-I545 | KitKat 4.4.2 | Download
* Samsung | Galaxy S4 Active GT-I9295 | Lollipop 5.0.1 | Download
* Samsung | Galaxy S4 Active (AT&T) SGH-I537 | Jelly Bean 4.3 | Download
* Samsung | Galaxy S4 LTE GT-I9505 | Lollipop 5.0.1 | Download
* Samsung | Galaxy S4 LTE-A GT-I9506 | Lollipop 5.0.1 | Download
* Samsung | Galaxy S4 LTE-A GT-I9506 | Lollipop 5.0.1 | Download
* Samsung | Galaxy S4 LTE-A (Korea) SHV-E330L | Jelly Bean 4.2.2 | Download
* Samsung | Galaxy S4 LTE-A (Korea) SHV-E330S | Jelly Bean 4.2.2 | Download
* Samsung | Galaxy S4 LTE-A (Korea) SHV-E330K | Jelly Bean 4.2.2 | Download
* Samsung | Galaxy S4 Mini GT-I9190 | KitKat 4.4.2 | Download
* Samsung | Galaxy S4 Mini Duos GT-I9192 | KitKat 4.4.2 | Download
* Samsung | Galaxy S4 Mini LTE GT-I9195 | KitKat 4.4.2 | Download
* Samsung | Galaxy S4 Zoom SM-C101 | KitKat 4.4.2 | Download
* Samsung | Galaxy S4 Zoom LTE SM-C105 | KitKat 4.4.2 | Download 

Wednesday, September 16, 2015

E210L-V5.0.1-default_language-Lolipop.S6

මෙන්න යාලුවනේ ......?






Tuesday, September 8, 2015

SHV E-160K Lolipop 5.0.2 [UNOFFICIAL]

SHV E-160K Lolipop 5.0.2 මෙන්න ඕනෑ යට රෝම මෙන්න

*Flash Recovery  
        







Galaxy S II GT-i9100 Rom List (Custom)

මචන්ලා මෙන්න එක එක රෝමක් වෙනුවට Galaxy S II GT-i9100 Rom List එකක් මගේ ගන්නේ එල නේ.. ඔයාලා බලල කියල ගන්න ඔන්න මම ගියා.. මේ දින වල කාර්යබහුල වෙලා ඉන්නේ පට්ට විදියට එල .
                       
                 


ඔන්න ගේමට බහිමු..

  • ICS Roms
  • RGUI_NDT MIUI
  • HydÑa-H²o
  • WanamLite
  • Resurrection Remix
  • AOKP Milestone
  • FOXHOUND Revolver Ocelot
  • Thebyani Rom
  • VK
  • Criskelo Servan Team ICS
  • GalaxyMod
  • Pure ICS
  • Omega Rom Series
  • Insanity ii CM ICS
  • Sensation
  • Litening
  • Black Infinitum
  • Agabey Turkbey Litening
  • Simple Clean 'Google Experienced'
  • Ultra Nusa
  • Bezke Ultraics
  • Evira Project
  • Turkbey
  • CheckRom RevoHD
  • Maxibon
  • Param's Easter IV ICS
  • ඔන්න කොල්ලනේ ICS Rom

  • GB Roms
  • RGUI_NDT MIUI
  • XWLA4
  • WIUI
  • AdyScorpiusMIUI
  • Evira Project
  • Sango Vizion
  • GingerMod
  • MIUI (SiyahKernel)
  • HyperDroid Androidmeda
  • NDT MIUI Ginger
  • Hydra0SP
  • UltraToxic
  • Symphony
  • Homam
  • Vivaldi 4Seasons (ICS Themed)
  • AndyX Rom
  • R3MOR3MA
  • Criskelo Gingerbread
  • Madmack's 2.5
  • Exynos Extreme
  • GalaxyZeroS2          
  • Stock Roms
  • Omega Rom Series
  • Official Stock ICS (Via Samsung Kies)
  • Madmack's (stock-ish)
  • Nintendolinky Stock Super Rom
  • ඔන්න කොල්ලනේ මම ගියා....
  •  
    loading... මරසියාගේ බ්ලොග් අඩවිය