Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Wednesday, August 26, 2015

Sony ෆොන් එකට සොෆ්ට්වෙයා ගහමු

SONY Firmware සෙට් එකත් අරනං ඔන්න අවා..සොෆ්ට්වෙයා ගහන විදිය කිවේ නැ නේ .. බලමු කරන විදිය ...කතා මොනාටද අපි බහිමු ..

 01 සොෆ්ට්වෙයා ගහන්නේFlashtool සොෆ්ට්වෙයා එක මගින්


 02 එහෙනම් බාගත්තු flashtool එක ඉන්ස්ටෝල් කර ගන්නකෝ
 ඊට පස්සේ අපි මුලින් බාපු ෆර්ම්වෙයා එක C:\Flashtool\firmwares කියන තැනට කොපි කර ගන්න . ඒ ෆයිල් එක තියෙන්න ඕනේ .ftf කියන type එකෙන් හොඳේ ..... සමහර ෆර්ම්වෙයා zip විදිහට compress කරලා ඇත්තේ ..ඒවා අන්සිප් කරලා .ftf ෆයිල් එක විතරක් ගන්න..

 03 හරි... ඊට පස්සේ අපි පෝන් කට අදාල ඩ්‍රයිවර්ස් ඉන්ස්ටෝල් කරගන්න 

.ඒකට C:\Flashtool\drivers කියන ෆෝල්ඩර් එක ඇතුලට ගිහින් ඒකෙ තියෙන Flashtool Drivers සෙටප් එක ඉන්ස්ටෝල් කරන්න .. ඉන්ස්ටෝල් කරද්දි තෝරන්න එයි ලිස්ට් එකක්..ඒකෙ තමන්ගෙ පෝන් මොඩ්ල් එකයි , Flashmode Drivers , Fastboot mod Drivers සිලෙක්ට් කරලා next කරන්න ......( මම දුන්න  flashtool එකට Drivers ඉන්ස්ටෝල් කරන්න අවශ නෑ )Drivers  එක්කම තියෙන්නේ 

05  අපි Flashtool ඉන්ස්ටෝල් කරලා ඉවරයි ...දැන් තියෙන්නේ ඉතින් සොෆ්ට්වෙයා ගහන්න 


06 මතක ඇතුව පෝන් එක 80% චාර්ජ් කරලා ගන්න යාලුවනේ 


07 දැන් ෆ්ලෑෂ්ටූල් එක run කරන්න(පෝන් එක දැන්ම කනෙක්ට් කරන්න එපා) 

බලන්න Device Disconnected කියලා ඇවිත්ද කියලා .... 
හරි එහෙමනම් ....වම්පැත්තේ උඩ තියෙන අකුණ ලකුණ  ක්ලික් කරන්න 
   

08 ඊට පස්සේ මෙහෙම 
09 ඒකේ Flashmode තෝරලා ok කරන්න .  පස්සෙ මෙහෙම  එකක් එයි....
                                
10 

                 ඒකෙ තමන්ගෙ ෆර්ම්වෙයා එක තෝරලා මතක ඇතුව ඔය රතු පාටින් සිලෙක්ට්                                   කරලා තියෙන එකට ටික් එකත් දාන්න .....

                 හරි දැන් පල්ලෙහා තියෙන Flash කියන එක ක්ලික් කරන්න ....

                            එතකොට Preparing files for flashing  වැටෙයි...    
                         
 
11 
                 
 විනාඩි 2-3 ක් ගියාට පස්සෙ පල්ලෙහා වගේ වින්ඩෝ එකක් එයි.
    
12 
ඔහොම ආවට පස්සේ පෝන් එකේ Volume Down එක ඔබාගෙන පෝන් එක PC එකට කනෙක්ට් කරන්න (Menu Button තියෙන කස්ටිය Back Button එක ඔබාගෙන කනෙක්ට් කරන්න) හරියට කනෙක්ට් උනා නං ලයිට් බාර් තියෙන පෝන් වල ලයිට් එක කොල පාටින් පත්තු වෙලා රූපේ විදිහට Flash  පටන් ගනී...           

13  විනාඩි 5 වගේ  පස්සෙ Flash වෙලා ඉවර වෙනවා...ඉවර වෙනකන් ෆෝන් එක ගලවන්න එපා ඉවසන්න 

14  පලවෙනි පාර ON වෙන්න  වෙලා යනවා...ඉවසාගෙන ඉන්න...

15 මගේ යාළුවන්ට මම firmwares දුන්නා Flash  කරන විදිය කියලා දුන්නා මම යන්නම් ..එල 

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

6 comments:

 
loading... මරසියාගේ බ්ලොග් අඩවිය