Subscribe For Free Updates!

We'll not spam mate! We promise.

Saturday, September 26, 2015

CF Auto Root ( රූට් කිරීමේ සරලම විදිය )

                                         


* මෙන්න මම කියන්න යන්නේ අපි කියනවා නේ රූට් කරනවා කියල ..අපි ගොඩක් ය දන්නේ මොකක් හරි      සොෆ්ට්වයර් එකක් මගින් රූට් කරන්න නේ Vroot. iroot ..වගේ ඔය දේ වෙන්න නම් අපිට අනිවරෙන් 10min  යනවා නේ. අනික මහා කරදරයක් ඔය සොෆ්ට්වයර් මගින් රූට් කරගන්න බැරි ෆෝන් තියනවා නේ? මම  කියන්නේ මට එහෙම උනා මම එරිල උන්න වෙලාවක අපේ දිලීප  අනුරාධ .තමා මට මේක කියල හෙල්ල්ප්  කරේ ..මම හිතුව ඔයාලට මේක කියන්න ඕන කියල ..මේ ගැන දන්නා කස්ටිය  ඉන්නවා වෙන්න පුළුවන් මම මේ  කියන්නේ නොදන්නා කස්ටිය  සදහා .

කරන්නේ ඕන අපි මෙන්න මේ විදියට

*  මුලින්ම samsung usb driver ඉන්ස්ට්‍රෝල්  කරන්න pc එකට

*  Odin ෆ්ලෑෂ් ටූල් ඕන
මෙන්න මේ විදියට කරන්නේ  මුලින්ම මෙන්න මේ වෙබ් එකට ගිහින් ඔයාගේ ෆෝන් එකට හරියන Cf Auto Root zlip එක බාගත කරගන්න ....

*මි ලගට odin ටූල් එක අරන් PDA කියන තැනට රූට් zip එක දෙන්න ..ෆ්ලෑෂ් කරන්න පොඩි වෙලාවක් තුල කිසිම කරදරයක් නැතුව ඔබේ ෆෝන් එක රූට් කරගන්න පුළුවන් ..
                               

*රූට්  වීමෙන් පසුව පොන් එක රිස්ටර්ට් වන අතර superuser App එක දිස්වනවානම් රූට් කිරිල්ල සර්ව සම්පුර්ණ වේ                          

*ඔන්න මචන්ලා මම ගිය ..තව පොස්ටුවකින් හමුවෙමු ..මෙන්න ඉන්නව මම

Socializer Widget By Blogger Yard
SOCIALIZE IT →
FOLLOW US →
SHARE IT →

1 comments:

  1. සැම්සුන් වලට විතරද?LG f240s එකටත් කියලා දෙන්නකෝ........

    ReplyDelete

 
loading... මරසියාගේ බ්ලොග් අඩවිය